අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග්‍රහයකට විමල් වීරවංශ සැරසෙයි
අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග්‍රහයකට විමල් වීරවංශ සැරසෙයි අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග්‍රහයකට විමල් වීරවංශ සැරසෙයි (10.01.2026 – hirunews.lk) නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හකුලා ගැනීමටත් අධ්‍යාපන අමාත්‍යවරියට ඉල්ලා අස්වන ලෙසටත් බල කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට 12 වෙනිදා සඳුදා උදෑසන 09:00 සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කිරීමට ‘දරුවන් උදෙසා වැඩිහිටියෝ’ සංවිධානය තීරණය කර ඇති බව එම සංවිධානයේ කැඳවුම්කරු, …