පළාත්පාලන ඡන්දය පිළිබඳ මැතිවරණ කොමිසමෙන් දැනුම් දීමක්

පළාත්පාලන ඡන්දය පිළිබඳ මැතිවරණ කොමිසමෙන් දැනුම් දීමක් පළාත්පාලන ඡන්දය පිළිබඳ මැතිවරණ කොමිසමෙන් දැනුම් දීමක් (18.02.2023 – 11:57 +0530 – hirunews.lk/sinhala) මුදල් නොමැතිවීම හේතුවෙන් පළාත්පාලන ඡන්ද විමසීම පොරොන්දු වූ පරිදි පැවැත්වීමට නොහැකි තත්වයක් මතුවී ඇති බවට මෝසමක් මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙන බව මැතිවරණ කොමිසමේ සභාපති නීතීඥ නිමල් පුංචිහේවා ප්‍රකාශ කළා. ‘හිරු ප්‍රවෘත්ති අංශය’ කළ විමසීමකදී ඔහු …

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ අයදුම්කරුවන්ට දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ අයදුම්කරුවන්ට දැනුම්දීමක් අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ අයදුම්කරුවන්ට දැනුම්දීමක් (17.02.2023 – 21:59 +0530 – hirunews.lk/sinhala) 2022(2023) අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීම සඳහා වන අයදුම් පත්‍ර කැඳවීම 2023 පෙබරවාරි පළමු වන දින සිට 2023 පෙබරවාරි 28 වන දින දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ පමණක් මේ වන …

පළාත්පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම කල් යයි

පළාත්පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම කල් යයි පළාත්පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම කල් යයි (17.02.2023 – 12:46 +0530 – hirunews.lk/sinhala) ලබන 22, 23 24 සහ 28 වනදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත්පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීමේ කටයුතු නැවත දැනුම්දෙනතුරු අත්හිටුවා තිබෙනවා. මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක අද (17) දහවල් නිවේදනය කළේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ …

එක්දරු පියා ඝාතනයේ සැකකාර සිසුන් ළමා රැඳවුම් මධ්‍යස්ථානයකට

එක්දරු පියා ඝාතනයේ සැකකාර සිසුන් ළමා රැඳවුම් මධ්‍යස්ථානයකට එක්දරු පියා ඝාතනයේ සැකකාර සිසුන් ළමා රැඳවුම් මධ්‍යස්ථානයකට (16.02.2023 – 15:20 +0530 – sinhala.adaderana.lk) යතුරුපැදි ආරක්ෂක හිස් වැසුම්වලින් පහරදීමෙන් එක්දරු පියෙක් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සිසුන් පෙබරවාරි මස 28 වැනිදා දක්වා ළමා රැඳවුම් මධ්‍යස්ථානයකට යොමුකර තිබේ. පසුගිය පෙබරවාරි මස 14 වැනි දා සිදුවූ එම අවාසනාවන්ත …

පිළිකා ඖෂධ මුදලට අලෙවි කළ මහරගම අපේක්ෂා රෝහලේ ඖෂධවේදියා රිමාන්ඩ්

පිළිකා ඖෂධ මුදලට අලෙවි කළ මහරගම අපේක්ෂා රෝහලේ ඖෂධවේදියා රිමාන්ඩ් පිළිකා ඖෂධ මුදලට අලෙවි කළ මහරගම අපේක්ෂා රෝහලේ ඖෂධවේදියා රිමාන්ඩ් (16.02.2023 – 16:24 +0530 – hirunews.lk/sinhala) මහරගම අපේක්ෂා රෝහලේ ඖෂධ මුදලට අලෙවිකළ ඖෂධවේදියා ලබන 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගතකර තිබෙනවා. ඒ ඔහු අද (16) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. රුපියල් විසිදෙදහසක (22,000) වටිනාකමකින් …

තැපැල් ඡන්දය ගැන ලබන සතියේ තීරණයක් දෙනවා – මැතිවරණ කොමිසම

තැපැල් ඡන්දය ගැන ලබන සතියේ තීරණයක් දෙනවා – මැතිවරණ කොමිසම තැපැල් ඡන්දය ගැන ලබන සතියේ තීරණයක් දෙනවා – මැතිවරණ කොමිසම (16.02.2023 – 12:51 +0530 – hirunews.lk/sinhala) මෙම සතිය අවසානය වනවිට තැපැල් ඡන්දයට අදාළ ඡන්ද පත්‍රිකා නොලැබුණහොත්, ලබන සතියේ දී තැපැල් ඡන්දය සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා ප්‍රකාශ කළා. හිරු ප්‍රවෘත්ති …

ගම්පොළ ඒ.ටී.එම්. යන්ත්‍ර මංකොල්ලය පිළිබඳ තවත් තොරතුරු එළියට

ගම්පොළ ඒ.ටී.එම්. යන්ත්‍ර මංකොල්ලය පිළිබඳ තවත් තොරතුරු එළියට ගම්පොළ ඒ.ටී.එම්. යන්ත්‍ර මංකොල්ලය පිළිබඳ තවත් තොරතුරු එළියට (16.02.2023 – 07:37 +0530 – hirunews.lk/sinhala) ගම්පොළ නගරයේ පිහිටි පෞද්ගලික බැංකුවක ඒ.ටී.එම්. යන්ත්‍රය ගලවාගෙන යෑමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් හත් (07) දෙනාගෙන් 04 දෙනෙකුම එකම පවුලේ සාමාජිකයන් බවත්, ඉන් දෙදෙනෙකු (02) නිවුන් සොහොයුරන් බවටද අනාවරණ වී තිබෙනවා. අත්අඩංගුවට …

අද (15) සිට විදුලි ගාස්තුව 66% කින් ඉහළට

අද (15) සිට විදුලි ගාස්තුව 66% කින් ඉහළට අද (15) සිට විදුලි ගාස්තුව 66% කින් ඉහළට (15.02.2023 – 19:41 +0530 – hirunews.lk/sinhala) විදුලිය ගාස්තු 66% කින් ඉහළ දැමීම සඳහා විදුලිබල මණ්ඩලය කළ යෝජනාවට කොමිසමේ බහුතර සාමාජිකයින්ගේ එකඟතාව පළ වූ බවට වන නිර්දේශය මහජන උපයෝගීතා කොමිසම විදුලිබල මණ්ඩලය වෙත යොමු කර තිබෙනවා. කෙසේ වෙතත් කොමිසමේ සභාපති …

‘වැලන්ටයින් දා’ පෙම්වතා, පෙම්වතියට මත් චොක්ලට් දී යාළුවන් දෙදෙනෙකු සමඟ දූෂණය කරලා

‘වැලන්ටයින් දා’ පෙම්වතා, පෙම්වතියට මත් චොක්ලට් දී යාළුවන් දෙදෙනෙකු සමඟ දූෂණය කරලා ‘වැලන්ටයින් දා’ පෙම්වතා, පෙම්වතියට මත් චොක්ලට් දී යාළුවන් දෙදෙනෙකු සමඟ දූෂණය කරලා (15.02.2023 – 10:31 +0530 – hirunews.lk/sinhala) ‘වැලැන්ටයින් දිනය’ සැමරීම සඳහා සිය පෙම්වතියට මත්ද්‍රව්‍ය කලවම් කළ චොකලට් එකක් ලබා දී මිතුරන් දෙදෙනෙකු (2) සමග එක්ව ඇයව දූෂණය කළ පුවතක් කිළිනොච්චිය – පූනරින් …

රන් භාණ්ඩ සොරකමකට පොලිස් නිලධාරීන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට

රන් භාණ්ඩ සොරකමකට පොලිස් නිලධාරීන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට රන් භාණ්ඩ සොරකමකට පොලිස් නිලධාරීන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට (14.02.2023 – 22:59 +0530 – hirunews.lk/sinhala) රන් භාණ්ඩ සොරකමක් සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන තිබෙනවා. එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, පානදුර මූලස්ථාන පොලීසියේ අපරාධ අංශ ස්ථානාධිපතිවරයා සහ කොස්තාපල්වරයෙක්. රන් භාණ්ඩ සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයෙක් සතුව තිබූ රන් …