Monthly archives: මැයි, 2026

අධිකරණයේ ස්වාධීනත්වයට තර්ජනයක් මතුවී ඇති බව විපක්ෂය කියයි

අධිකරණයේ ස්වාධීනත්වයට තර්ජනයක් මතුවී ඇති බව විපක්ෂය කියයි අධිකරණයේ ස්වාධීනත්වයට තර්ජනයක් මතුවී ඇති බව විපක්ෂය කියයි (05.05.2026 – 14:24 +0530 – sinhala.adaderana.lk) රජය අධිකරණය ඉලක්ක කර ගනිමින් කරනු ලබන ප්‍රකාශ වහාම නතර කළ යුතු බවට විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඉල්ලීමක් සිදු කරනු ලබයි. විපක්ෂ නායක කාර්යාලයේ මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ, පසුගිය මැයි රැලියේදී ජනාධිපතිවරයා …

වැලිකඩ රැඳවියෙකු මියයාමේ සිදුවීමට බන්ධනාගාර නියාමකයින් තිදෙනෙකු (3) අත්අඩංගුවට

වැලිකඩ රැඳවියෙකු මියයාමේ සිදුවීමට බන්ධනාගාර නියාමකයින් තිදෙනෙකු (3) අත්අඩංගුවට වැලිකඩ රැඳවියෙකු මියයාමේ සිදුවීමට බන්ධනාගාර නියාමකයින් තිදෙනෙකු (3) අත්අඩංගුවට (05.05.2026 – 09:34 +0530 – sinhala.adaderana.lk) මත්ද්‍රව්‍ය චෝදනාවකට අදාළව වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියෙකු මියයාමේ සිද්ධියට අදාළව එම බන්ධනාගාරයේ නියාමකවරුන් තිදෙනෙකු (3) අත්අඩංගුවට ගෙන තිබේ. බොරැල්ල පොලිසිය මගින් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර …

මුදල් ලේකම්වරයාගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්න පහක් (5)

මුදල් ලේකම්වරයාගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්න පහක් (5) මුදල් ලේකම්වරයාගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්න පහක් (5) (04.05.2026 – hirunews.lk) මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම ද්විත්ව පුරවැසිභාවය දරන්නෙකු බවට සමාජය තුළ මතුව ඇති සැකය දුරු කිරීම සඳහා කරුණු පහකින් (5) යුත් විවෘත ප්‍රශ්නාවලියක් ‘දිනන දකුණ’ සාමූහිකය විසින් ඉදිරිපත් කර …

රහස් පොලිස් කණ්ඩායමක් මහා භාණ්ඩාගාරයට – පරිගණක යන්ත්‍ර සහ විද්‍යූත් උපකරණත් පරීක්‍ෂා කරයි

රහස් පොලිස් කණ්ඩායමක් මහා භාණ්ඩාගාරයට – පරිගණක යන්ත්‍ර සහ විද්‍යූත් උපකරණත් පරීක්‍ෂා කරයි රහස් පොලිස් කණ්ඩායමක් මහා භාණ්ඩාගාරයට – පරිගණක යන්ත්‍ර සහ විද්‍යූත් උපකරණත් පරීක්‍ෂා කරයි (04.05.2026 – hirunews.lk) මහා භාණ්ඩාගාරයේ ඇති ඉලෙක්ට්‍රොනික අයිතම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ. වුට්ලර් පවසනවා. ඒ අනුව, …

‘ෆ්‍රී ලෝයර්ස්’ සංවිධානය ඩො.මි. 2.5 ක මුදල ගැන කෝපා කමිටුවෙන් කළ ඉල්ලීම

‘ෆ්‍රී ලෝයර්ස්’ සංවිධානය ඩො.මි. 2.5 ක මුදල ගැන කෝපා කමිටුවෙන් කළ ඉල්ලීම ‘ෆ්‍රී ලෝයර්ස්’ සංවිධානය ඩො.මි. 2.5 ක මුදල ගැන කෝපා කමිටුවෙන් කළ ඉල්ලීම (03.05.2026 – 18:55 +0530 – sinhala.adaderana.lk) භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5 ක මුදල් සොරකම සම්බන්ධයෙන් රාජ්‍ය ගිණුම් පිලිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුව හරහා විමර්ශනයක් සිදුකරන ලෙස ‘ෆ්‍රී ලෝයර්ස්’ සංවිධානය ඉල්ලීමක් කර …

රාජගිරියේදී විදෙස් ජාතිකයින් 120 කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට

රාජගිරියේදී විදෙස් ජාතිකයින් 120 කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට රාජගිරියේදී විදෙස් ජාතිකයින් 120 කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට (03.05.2026 – 10:51 +0530 – sinhala.adaderana.lk) රාජගිරිය, මැද වැලිකඩ පාරේ පිහිටි ස්ථානයකදී විදෙස් ජාතිකයින් 120 කට ආසන්න ප්‍රමාණයක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. නීති විරෝධී මූල්‍ය ජාවාරම් සහ නීතිවිරෝධී ක්‍රියාකාරකම් සිදු කිරීම් හේතුවෙන් මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බව …

අද (02) මධ්‍යම රාත්‍රියේ සිට සියලු ඉන්ධන මිල ගණන් නැවතත් ඉහළට

අද (02) මධ්‍යම රාත්‍රියේ සිට සියලු ඉන්ධන මිල ගණන් නැවතත් ඉහළට අද (02) මධ්‍යම රාත්‍රියේ සිට සියලු ඉන්ධන මිල ගණන් නැවතත් ඉහළට (02.05.2026 – 22:10 +0530 – sinhala.adaderana.lk) අද (02) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලු ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව පියවර ගෙන තිබේ. ඒ අනුව, ලංකා ඛනිජ තෙල් සංස්ථාව …

මුදල් අමාත්‍යාංශ නිලධාරියාගේ මරණය ගැන මනෝවිද්‍යාත්මක මරණ පරීක්ෂණයක් කරන්නැයි ඉල්ලීමක්

මුදල් අමාත්‍යාංශ නිලධාරියාගේ මරණය ගැන මනෝවිද්‍යාත්මක මරණ පරීක්ෂණයක් කරන්නැයි ඉල්ලීමක් මුදල් අමාත්‍යාංශ නිලධාරියාගේ මරණය ගැන මනෝවිද්‍යාත්මක මරණ පරීක්ෂණයක් කරන්නැයි ඉල්ලීමක් (02.05.2026 – 12:26 +0530 – sinhala.adaderana.lk) මහා භාණ්ඩාගාරයේ අමෙරිකානු ඩොලර් මිලියන 2.5 ක් වෙනත් පාර්ශ්වයක් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩතහනමට ලක්ව සිටි මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ රංග නිශාන්ත රාජපක්ෂ මහතාගේ මරණය සම්බන්ධයෙන් …

විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂවරයාගේ මරණය සියදිවි නසාගැනීමක් බවට නිගමනය වෙයි

විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂවරයාගේ මරණය සියදිවි නසාගැනීමක් බවට නිගමනය වෙයි විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂවරයාගේ මරණය සියදිවි නසාගැනීමක් බවට නිගමනය වෙයි (01.05.2026 – hirunews.lk) මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5 ක සිද්ධියට වැඩ තහනම්ව සිටි, විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂවරයාගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා පත් කරන ලද සිව් පුද්ගල (4) අධිකරණ වෛද්‍ය …

පරිවාස භාරයේ සිටි දරුවන්ට පහරදුන් නිලධාරීන් 4 ක් අත්අඩංගුවට

පරිවාස භාරයේ සිටි දරුවන්ට පහරදුන් නිලධාරීන් 4 ක් අත්අඩංගුවට පරිවාස භාරයේ සිටි දරුවන්ට පහරදුන් නිලධාරීන් 4ක් අත්අඩංගුවට (30.04.2026 – 21:17 +0530 – sinhala.adaderana.lk) කැප්පෙටිපොළ සහතික කල පිරිමි පාසලේ සිටි දරුවන් පිරිසකට හිංසාකාරි ලෙස බටවලින් හා පොලුවලින් පහරදුන් එහි අධීක්ෂණ නිලධාරියෙකු ඇතුළු සිව්දෙනෙකු (4) වැලිමඩ පොලිසිය විසින් අද (30) අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති …