Monthly archives: ජනවාරි, 2023

සිය නිවසේ විදුලිබිල වැඩියි කියා මනු කියවන්නාට පහර දීලා

සිය නිවසේ විදුලිබිල වැඩියි කියා මනු කියවන්නාට පහර දීලා සිය නිවසේ විදුලිබිල වැඩියි කියා මනු කියවන්නාට පහර දීලා (16.01.2023 – 07:22 +0530 – hirunews.lk/sinhala) සිය නිවසේ විදුලිබිල ඉහළ ගොස් ඇති බවට පවසමින් විදුලි මනු කියවන්නාට පොලුවලින් පහරදීමේ පුවතක් පුත්තලම මහකුඹුක්කඩවල ප්‍රදේශයෙන් වාර්තා වුණා. පහරදීමෙන් බරපතල තුවාල ලැබූ මනු කියවන්නා හලාවත රෝහලට ඇතුළත් කර ඇති බවයි …

විශාලතම වැලි ව්‍යාපාරය ඇමති හිතවතුන් අතට ?

විශාලතම වැලි ව්‍යාපාරය ඇමති හිතවතුන් අතට ? විශාලතම වැලි ව්‍යාපාරය ඇමති හිතවතුන් අතට ? (14.01.2023 – 20:47 +0530 – sinhala.adaderana.lk) මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයට අවශ්‍ය වැඩිම වැලි ප්‍රමාණයක් සපයනු ලබන්නේ මහවැලි ගඟේ මනම්පිටිය වැලි සමාගමෙන් වන අතර ඔවුන් දිනකට වැලි ලොරි 500 ක් පමණ රටේ අවශ්‍යතාවය වෙනුවෙන් සපයනු ලබයි. මෙහි වැලි කැනීම් කටයුතු භාරව සිටි භූ …

ලක්ෂපාන බලාගාරය විකිණීමේ සූදානමක්

ලක්ෂපාන බලාගාරය විකිණීමේ සූදානමක් ලක්ෂපාන බලාගාරය විකිණීමේ සූදානමක් (15.01.2023 – 13:33 +0530 – hirunews.lk/sinhala) ලක්ෂපාන විදුලිබලාගාර සංකීර්ණය විකිණීමේ සුදානමක් ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති පවසනවා. විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මේ බව පැවසුවේ මාතලේ ප්‍රදේශයේ පැවති සම්මන්ත්‍රණයක් අමතමින්. + රුපියල් කෝටියක් දීලත් බීමට දිය පොදක් නොලද මිනිස්සු (15.01.2023 – 13:42 …

කොරෝනා ප්‍රතිශක්තීකරණ එන්නත ලබා නොගත් සංචාරකයන් ගැන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගෙන් නිවේදනයක්

කොරෝනා ප්‍රතිශක්තීකරණ එන්නත ලබා නොගත් සංචාරකයන් ගැන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගෙන් නිවේදනයක් කොරෝනා ප්‍රතිශක්තීකරණ එන්නත ලබා නොගත් සංචාරකයන් ගැන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගෙන් නිවේදනයක් (14.01.2023 – 18:10 +0530 – hirunews.lk/sinhala) කොරෝනා ප්‍රතිශක්තීකරණ එන්නත ලබා නොගත් සංචාරකයන් පැය 72 කට පෙර පී.සී.ආර්. පරීක්ෂණයක් සිදුකළ යුතු බවට මාර්ගෝපදේශයක් නිකුත් කර නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය …

පාස්කු නඩු තීන්දුව නීතිය හා අධිකරණ ස්වාධීනත්වයේ නව යුගයක ඇරඹුමක් – කාදිනල්තුමා

පාස්කු නඩු තීන්දුව නීතිය හා අධිකරණ ස්වාධීනත්වයේ නව යුගයක ඇරඹුමක් – කාදිනල්තුමා පාස්කු නඩු තීන්දුව නීතිය හා අධිකරණ ස්වාධීනත්වයේ නව යුගයක ඇරඹුමක් – කාදිනල්තුමා (14.01.2023 – divaina.lk) • සැබෑ ඝාතකයන් සොයා ගන්නා තුරු ව්‍යායාමය දිගටම – කාදිනල්තුමා• බී වාර්තාව සැඟවීමේ උත්සාහයකුත් තිබුණා – කාදිනල්තුමා• මෛත්‍රීලාට අපරාධ නඩු දමයි කියා විශ්වාස කරනවා – ජනාධිපති නීතිඥ ශමිල් …

අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල්පතිනියගේ මුදල් ගැරිල්ලෙන් දෙමාපියන් කබළෙන් ළිපට

අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල්පතිනියගේ මුදල් ගැරිල්ලෙන් දෙමාපියන් කබළෙන් ළිපට අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල්පතිනියගේ මුදල් ගැරිල්ලෙන් දෙමාපියන් කබළෙන් ළිපට (13.01.2023 – 19:24 +0530 – hirunews.lk/sinhala) උසස් පෙළ හැදෑරීමට නවකයින් ලෙස පාසලකට දරුවෙකු ඇතුළත් වන්නේ අසීමිත බලාපොරොත්තු රැසක් හිත් තුළ තබාගෙනයි. එහෙත් ගුරු වෘත්තියට නුසුදුසු ඇත්තවුන් එම ක්ෂේත්‍රයට පත්වීම හේතුවෙන් බොහෝ පාසල්වල විවිධ අකටයුතුකම් සම්බන්ධයෙන් අවස්ථා ගණනාවක දී අපට …

ගංජා එක්ක අත් අඩංගුවට ගත් මොණරාගල SSPගේ වැඩ තහනම්

ගංජා එක්ක අත් අඩංගුවට ගත් මොණරාගල SSPගේ වැඩ තහනම් ගංජා එක්ක අත් අඩංගුවට ගත් මොණරාගල SSPගේ වැඩ තහනම් (13.01.2023 – 08:51 +0530 – hirunews.lk/sinhala) ගංජා සමඟ අත්අඩංගුවට ගත් මොණරාගල කොට්ඨාසය භාරව සිටි වැඩබලන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ‘සිසිල කුමාර’ගේ වැඩ තහනම් කර තිබෙනවා. පසුගිය 10 වනදා සිට පොලිස්පතිවරයා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි මොහු වැඩ තහනමට …

ගංජා සිද්ධියට තවත් පොලිස් ලොක්කෙක් අත්අඩංගුවට

ගංජා සිද්ධියට තවත් පොලිස් ලොක්කෙක් අත්අඩංගුවට ගංජා සිද්ධියට තවත් පොලිස් ලොක්කෙක් අත්අඩංගුවට (12.01.2023 – 22:27 +0530 – sinhala.adaderana.lk) ගංජා හසුවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලට අදාළව ඇතිමලේ පොලීසියේ ස්ථානාධිපතිවරයාව අත්අඩංගුවට ගෙන තිබේ. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකුගේ නිල නිවසේ තිබී වේළීම සඳහා සකස් කර තිබූ ගංජා පැළ 650 කට ආසන්න සංඛ්‍යාවක් පසුගියදා සොයාගැනුණි. ඒ අනුව එම සිද්ධියට අදාළව …

පාස්කු ප්‍රහාරයට අදාල නඩුවේ තීන්දුව ප්‍රකාශ කෙරේ – මෛත්‍රීපාල ඇතුළු හතරකට (4) වන්දි ගෙවන්නත් නියම වෙයි

පාස්කු ප්‍රහාරයට අදාල නඩුවේ තීන්දුව ප්‍රකාශ කෙරේ – මෛත්‍රීපාල ඇතුළු හතරකට (4) වන්දි ගෙවන්නත් නියම වෙයි පාස්කු ප්‍රහාරයට අදාල නඩුවේ තීන්දුව ප්‍රකාශ කෙරේ – මෛත්‍රීපාල ඇතුළු හතරකට (4) වන්දි ගෙවන්නත් නියම වෙයි (12.01.2023 – 11:32 +0530 – hirunews.lk/sinhala) පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට පියවර නොගැනීම …

ලෝක කුසලාන සංචාරයේ ‘ගැහිලි’ ගැන විශේෂ කමිටු වාර්තාවෙන් එළියට

ලෝක කුසලාන සංචාරයේ ‘ගැහිලි’ ගැන විශේෂ කමිටු වාර්තාවෙන් එළියට ලෝක කුසලාන සංචාරයේ ‘ගැහිලි’ ගැන විශේෂ කමිටු වාර්තාවෙන් එළියට (11.01.2023 – 17:36 +0530 – hirunews.lk/sinhala) 2022 ලෝක කුසලාන පන්දුවාර 20 තරගාවලියට අදාළ ආදායම් සහ වියදම් පිළිබද ස්වාධීන විගණනයක් සිදුකරන ලෙස ලෝක කුසලාන ශ්‍රී ලංකා ක්‍රිකට් කමිටුව නිර්දේශ කරනවා. අදාළ පංච (5) පුද්ගල කමිටු වාර්තාවේ දැක්වෙන්නේ ශ්‍රී …