විල්පත්තුවේ නීතිවිරෝධී ඉල්මනයිට් සේදීමේ මහා පරිමාණ ජාවාරමක් වලානෙන් වටලයි
විල්පත්තුවේ නීතිවිරෝධී ඉල්මනයිට් සේදීමේ මහා පරිමාණ ජාවාරමක් වලානෙන් වටලයි විල්පත්තුවේ නීතිවිරෝධී ඉල්මනයිට් සේදීමේ මහා පරිමාණ ජාවාරමක් වලානෙන් වටලයි (09.08.2025 – 20:08 +0530 – sinhala.adaderana.lk) විල්පත්තුව ජාතික වනෝද්‍යානය මායිමේ නීතිවිරෝධීව පවත්වාගෙන ගිය ඉල්මනයිට් සේදීමේ මහා පරිමාණ ජාවාරමක් වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් අද වටලනු ලැබීය. ඒ වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ සෘජු අධීක්ෂණයෙනි. පසුගිය ආණ්ඩු …