කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත්වරියගේ නිල මැදිරිය මුද්‍රා තබයි
කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත්වරියගේ නිල මැදිරිය මුද්‍රා තබයි කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත්වරියගේ නිල මැදිරිය මුද්‍රා තබයි (17.05.2025 – 10:58 +0530 – hirunews.lk/sinhala) කඩුවෙල මහේස්ත්‍රාත්වරිය ලෙස කටයුතු කල ‘චාණිමා විජේබණ්ඩාර’ගේ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ නිල මැදිරිය මුද්‍රා තැබීමට ‘අධිකරණ සේවා කොම්ෂන් සභාව’ විසින් කටයුතු කර ඇතැයි ‘කඩුවෙල පොලිසිය’ පවසනවා. ඒ අනුව ලබන සඳුදා (19) දින හිටපු මහේස්ත්‍රාත් …