ගුරු සංගම් සාධනීය පිළිතුරක් ලිඛිතව ඉල්ලයි
ගුරු සංගම් සාධනීය පිළිතුරක් ලිඛිතව ඉල්ලයි ********************************************* ගුරු සංගම් සාධනීය පිළිතුරක් ලිඛිතව ඉල්ලයි (18.08.2021 – 23:03 +0530 – hirunews.lk/sinhala) සිය වැටුප් ගැටලුවට සාධනීය පිළිතුරක් ලිඛිතව ලබා දෙන තෙක් වර්ජනය අත් නොහරින බව ගුරු විදුහල්පති වෘත්තිය සමිති නියෝජිතයින් පවසනවා. ඔවුන් මේ බව සදහන් කළේ සිය වැටුප් ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පත් කළ කැබිනට් අනු කමිටුව …