කැළණිතිස්ස යථා තත්ත්වයට පත් කළත්, විදුලි කැපීමක් අත ළඟ
කැළණිතිස්ස යථා තත්ත්වයට පත් කළත්, විදුලි කැපීමක් අත ළඟ ********************************************* කැළණිතිස්ස යථා තත්ත්වයට පත් කළත්, විදුලි කැපීමක් අත ළඟ (13.01.2022 – 13:47 +0530 – hirunews.lk/sinhala) නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍රයක් අක්‍රීයව පැවතියත් ජනවාරි 22 වෙනිදා දක්වා විදුලිය කප්පාදුවකින් තොරව ලබා දීමට හැකිවෙතැයි විශ්වාස කරන බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ පවසනවා. අමාත්‍යවරයා පවසන්නේ විදුලි බල මණ්ඩලයේ ඇතැම් …