ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය රුසියාව විනාශ කළාද ?
ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය රුසියාව විනාශ කළාද ? ********************************************* ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය රුසියාව විනාශ කළාද ? (27.02.2022 – 21:26 +0530 – hirunews.lk/sinhala) ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය වන යුක්රේනයේ නිෂ්පාදිත Antonov-225 Mriya, යුක්රේන අගනුවර කිව් අසළ Hostomel ගුවන් තොටුපළ, රුසියානු ප්‍රහාරයකින් විනාශ වී ඇති බවට සැක පහළ කරන බව …