ගෑණු වෙස් ගත් පිරිමියාගේ facebook කප්පම් සෙල්ලම
ගෑණු වෙස් ගත් පිරිමියාගේ facebook කප්පම් සෙල්ලම ගෑණු වෙස් ගත් පිරිමියාගේ facebook කප්පම් සෙල්ලම (11.04.2023 – 11:46 +0530 – hirunews.lk/sinhala) රූමත් තරුණියකගේ අඩ නිරුවත් ඡායාරූපයක් භාවිතා කරමින් මුහුණු පොතේ ව්‍යාජව සකසාගත් ගිණුමක් මඟින් පුද්ගලයෙකු රවටා කප්පම් මුදලක් ලබා ගැනීමට උත්සාහ කල අයෙක් කටාන පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සිදුවීමෙහි සැකකරු ලෙස සැලකෙන පුද්ගලයා තරුණියක් …