මුල්ලේරියාවේ දී මියගිය අවුරුදු පහමාරක් (5½) වයසැති දරුවාගේ මරණයට හේතුව හෙළිවෙයි
මුල්ලේරියාවේ දී මියගිය අවුරුදු පහමාරක් (5½) වයසැති දරුවාගේ මරණයට හේතුව හෙළිවෙයි මුල්ලේරියාවේ දී මියගිය අවුරුදු පහමාරක් (5½) වයසැති දරුවාගේ මරණයට හේතුව හෙළිවෙයි (09.06.2023 – 15:09 +0530 – hirunews.lk/sinhala) තියුණු තලයකින් උදරය කැපී සිදුවූ ලේ වහනය වීමකින් මුල්ලේරියාව – හල්බරාව ප්‍රදේශයේ අවුරුදු පහමාරක් (5½) වයසැති දරුවා මියගොස් ඇති බවට පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අනාවරණ වී තිබෙනවා. …