‘කුඩු සලිඳු’ගේ ප්‍රධාන ගෝලයා වන ‘පියුමා’ අත්අඩංගුවට
‘කුඩු සලිඳු’ගේ ප්‍රධාන ගෝලයා වන ‘පියුමා’ අත්අඩංගුවට ‘කුඩු සලිඳු’ගේ ප්‍රධාන ගෝලයා වන ‘පියුමා’ අත්අඩංගුවට (15.02.2024 – 06:35 +0530 – hirunews.lk/sinhala) මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින ‘සලිදු මල්ෂික’ හෙවත් ‘කුඩු සලිදු’ගේ ඩුබායි හී සිට මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙය වූ ප්‍රධාන ගෝලයා වන ‘පියුම් හස්තික’ හෙවත් ‘පියුමා’ දිවයිනට රැගෙන විත් තිබෙනවා. මහජන ආරක්ෂක …