ඊ.ටී.අයි. අධ්‍යක්‍ෂවරු 04 දෙනා සී.අයි.ඩී.යට
(30.07.2020 – 10:23 +0530 – hirunews.lk/sinhala) ඊ.ටී.අයි. ගණුදෙනුව සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා, එම සමාගමේ අධ්‍යක්ෂවරුන් හතරදෙනා (4) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ තිබෙනවා. එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ අද (30) පෙරවරු 10:15 ට පමණ ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, අසංක එදිරිසිංහ සහ දීපා එදිරිසිංහ මෙලෙස එම දෙපාර්තමේන්තුව වෙත පැමිණි බවයි. පසුගිය …