අරගලයට පහරදුන් තවත් දෙදෙනෙකු (2) අත්අඩංගුවට, දැන් තුනයි (3)
අරගලයට පහරදුන් තවත් දෙදෙනෙකු (2) අත්අඩංගුවට, දැන් තුනයි (3) ********************************************* අරගලයට පහරදුන් තවත් දෙදෙනෙකු (2) අත්අඩංගුවට, දැන් තුනයි (3) (17.05.2022 – 14:06 +0530 – hirunews.lk/sinhala) ගාලු මුවදොර පැවති අරගලය සාමකාමී විරෝධතා ව්‍යාපාරයට පහර දුන් බවට සැකපිට බස්නාහිර පළාත් සභාවේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකු වන අමල් සිල්වා සහ දෙහිවල – ගල්කිස්ස නගර සභාවේ සේවකයෙකු අත්අඩංගුවට ගෙන …