පොලිස් රාජකාරියට බාධා කළ ගජෙන්ද්‍රගේ පක්ෂයේ සංවිධායකවරිය අත්අඩංගුවට
පොලිස් රාජකාරියට බාධා කළ ගජෙන්ද්‍රගේ පක්ෂයේ සංවිධායකවරිය අත්අඩංගුවට පොලිස් රාජකාරියට බාධා කළ ගජෙන්ද්‍රගේ පක්ෂයේ සංවිධායකවරිය අත්අඩංගුවට (05.06.2023 – 19:27 +0530 – hirunews.lk/sinhala) සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් සහ පොලිස් නිලධාරියෙකු අතර යාපනයේදී ඇතිවූ බහින්බස් වීමේ සිද්ධියට මැදිහත්වූ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයේ වඩමාරච්චි – නැගෙනහිර ප්‍රදේශයේ සංවිධායක ලෙස …