බන්ධනාගාර නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක
බන්ධනාගාර නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක බන්ධනාගාර නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක (20.05.2024 – 07:46 +0530 – hirunews.lk/sinhala) බන්ධනාගාර නිලධාරීන් අද (20) සිට අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර ඇති බව ‘සමස්ත ලංකා බන්ධනාගාර නිලධාරීන්ගේ එකමුතුව’ පවසනවා. ඒ අනුව අද (20) සිට ලබන 22 වනදා දක්වා එම වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක බවයි එම එකමුතුව සඳහන් කරන්නේ. …