හිටපු නීතිපතිගේ කාර්‍යාලයට කඩා වැදුණු අය සොයා සීඅයිඩී විමර්ශන
හිටපු නීතිපතිගේ කාර්‍යාලයට කඩා වැදුණු අය සොයා සීඅයිඩී විමර්ශන හිටපු නීතිපතිගේ කාර්‍යාලයට කඩා වැදුණු අය සොයා සීඅයිඩී විමර්ශන (11.04.2023 – 08:25 +0530 – hirunews.lk/sinhala) හිටපු නීතිපති දප්පුල ද ලිවේරාගේ කාර්‍යාලයට අනවසරයෙන් පැමිණ ලිපිගොනු ඇවිස්සූ බව කියන පුද්ගලයෙක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන අරඹා තිබෙනවා. මෙම සිද්ධියට අදාලව නාරාහේන්පිට පොලිසිය මඟින් පැවැත්වූ විමර්ශනය පොලිස්පතිවරයාගේ නියමයෙන් …