2023 ලෝකයේ සංචාරයට සුදුසු රටවල් අතරට ශ්‍රී ලංකාවත් එක්වෙයි
2023 ලෝකයේ සංචාරයට සුදුසු රටවල් අතරට ශ්‍රී ලංකාවත් එක්වෙයි 2023 ලෝකයේ සංචාරයට සුදුසු රටවල් අතරට ශ්‍රී ලංකාවත් එක්වෙයි (17.04.2023 – 06:44 +0530 – hirunews.lk/sinhala) 2023 වසරේ සංචාරය කිරීමට හොඳම ස්ථාන 23 න් එකක් ලෙස ශ්‍රී ලංකාව ලැයිස්තුගත වී තිබෙනවා. ‘ෆෝබ්ස්’ ලැයිස්තුවේ මෙම නව ලැයිස්තුගත කිරීම සිදු කර ඇති බවයි ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය සඳහන් කරන්නේ. …