යකැදුරාට බැණවැදුණු කාන්තාව ඝාතනය වෙයි
යකැදුරාට බැණවැදුණු කාන්තාව ඝාතනය වෙයි යකැදුරාට බැණවැදුණු කාන්තාව ඝාතනය වෙයි (18.05.2024 – 19:39 +0530 – sinhala.adaderana.lk) යකැදුරෙකු විසින් ආරක්ෂාව සඳහා පැළඳූ සුරයකින් කිසිඳු සෙතක් නොවීම නිසා ඔහුට බැන වැදුණු කාන්තාවක් ඝාතනය වී තිබේ. ඒ අදාළ යකැදුරාගේ ආධාර අනුබල යටතේ ඔහුගේ ගෝලයා විසින් බව වාර්තා වෙයි. චන්ද්‍රිකා පෙරේරා, ඇහැලියගොඩ, ඇරෑපොළ ප්‍රදේශයේ පදිංචිව සිටි 57 හැවිරිදි දෙදරු …