සංවිධානාත්මක අපරාධකරු ‘දිනේෂ් වසන්ත’ගේ කල්ලියේ තුනක් (3) කොටුවෙයි
සංවිධානාත්මක අපරාධකරු ‘දිනේෂ් වසන්ත’ගේ කල්ලියේ තුනක් (3) කොටුවෙයි සංවිධානාත්මක අපරාධකරු ‘දිනේෂ් වසන්ත’ගේ කල්ලියේ තුනක් (3) කොටුවෙයි (21.05.2024 – 12:41 +0530 – hirunews.lk/sinhala) විදෙස්ගත සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘දිනේෂ් වසන්ත’ගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන වයස අවුරුදු 17 ක සහ අවුරුදු 26 ක තරුණියන් දෙදෙනෙකු (2) සමග තවත් පුද්ගලයෙකු (1) ‘අයිස් මත්ද්‍රව්‍ය’ සමග ‘පොලිස් විශේෂ …