දිවයින පුරා වෙසක් කලාප 420 ක්
දිවයින පුරා වෙසක් කලාප 420 ක් දිවයින පුරා වෙසක් කලාප 420 ක් (23.05.2024 – 07:56 +0530 – sinhala.adaderana.lk) මෙවර වෙසක් උත්සවයට සමගාමීව දිවයින පුරා වෙසක් කලාප 420 කට අධික සංඛ්‍යාවක් පැවැත්වීමට සැලසුම් කර තිබේ. දිවයින පුරා තොරණ 321 කට වැඩි සංඛ්‍යාවක් ඉදිකර ඇති බව වාර්තා වේ. සෑම වසරකම පවත්වන දෙමටගොඩ, තොටලග, පිටකොටුව, නවලෝක ආදී තොරණ …