මද්‍රසා පාසලේ විදුහල්පති මොහොමඩ් ෂකීල් CID අත්අඩංගුවට
මද්‍රසා පාසලේ විදුහල්පති මොහොමඩ් ෂකීල් CID අත්අඩංගුවට ********************************************* මද්‍රසා පාසලේ විදුහල්පති මොහොමඩ් ෂකීල් CID අත්අඩංගුවට (17.02.2021 – 22:14 +0530 – hirunews.lk/sinhala) පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නීතිඥ හිජාස් හිස්බුල්ලාට අනුබල දීම සම්බන්ධයෙන් අදාළ මද්‍රසා පාසලේ විදුහල්පති මොහොමඩ් ෂකීල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය ප්‍රකාශ …