පිළිකා කාරක පොල් තෙල්, රේගුවෙන් නිදහස් වීම ගැන පරීක්ෂණයක්
පිළිකා කාරක පොල් තෙල්, රේගුවෙන් නිදහස් වීම ගැන පරීක්ෂණයක් ********************************************* පිළිකා කාරක පොල් තෙල්, රේගුවෙන් නිදහස් වීම ගැන පරීක්ෂණයක් (24.03.2021 – 13:57 +0530 – hirunews.lk/sinhala) පිළිකා කාරක අඩංගු පොල්තෙල් සෞඛ්‍ය නිර්දේශයන් නොතකා රේගුවෙන් නිදහස් කිරීම පිළිබඳ පරීක්ෂණයක් සිදුකරන බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද (24) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා නැගූ …