සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුවෙක් සිය දිවි හානිකර ගනී
සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුවෙක් සිය දිවි හානිකර ගනී සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුවෙක් සිය දිවි හානිකර ගනී (01.05.2025 – 13:26 +0530 – hirunews.lk/sinhala) සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවැනි (2) වසර සිසුවෙක් සිය නිවසේදී ගෙළ වැළ ලාගෙන සිය දිවි හානිකරගෙන තිබෙනවා. සිය දිවි නසා ගැනීමට පෙර ඔහු ලියූ ලිපියක දැක්වෙන්නේ මානසික පීඩනය දරා ගැනීමට නොහැකිව මෙම තීරණය ගත් බවයි. …