ස්වර්ණවාහිනියේ කොටස් විකිණීම සම්බන්ධ පරීක්ෂණ අසම්පූර්ණයි – නීතිපති

ස්වර්ණවාහිනියේ කොටස් විකිණීම සම්බන්ධ පරීක්ෂණ අසම්පූර්ණයි – නීතිපති ********************************************* ස්වර්ණවාහිනියේ කොටස් විකිණීම සම්බන්ධ පරීක්ෂණ අසම්පූර්ණයි – නීතිපති (22.03.2021 – 18:56 +0530 – hirunews.lk/sinhala) ස්වර්ණවාහිනියේ කොටස් විකිණීම සම්බන්ධ පරීක්ෂණ අසම්පූර්ණ බව නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට දන්වා තිබෙනවා. නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය පැවසුවේ ඒ අනුව පරීක්ෂණ ගොනුව නැවතත් පොලිස්පතිවරයාට යැවූ බවයි. එම ආයතනයේ කොටස් …

පිහිටක් අවැසි පුංචි දියණිය ‘හෂිනි’

පිහිටක් අවැසි පුංචි දියණිය ‘හෂිනි’ ********************************************* පිහිටක් අවැසි පුංචි දියණිය ‘හෂිනි’ (22.03.2021 – 14:08 +0530 – hirunews.lk/sinhala) ශරීරයේ අස්ථි සහ මාංශ ක්ෂයවීමේ රෝගයකින් පෙළෙන දියණියක් පිළිබඳව පිළිමතාලව රණවන ජනපදයෙන් වාර්තා වනවා. මේ විමසා බැලීම දිවි රැක ගැනීමට වෙර දරණ එම පුංචි දියණිය පිළිබඳවයි. ****************************************** (22.03.2021 – 13:35 +0530 – hirunews.lk/sinhala) ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ …

පොලිස් නිලධාරියෙකුට තියුණු ආයුධයකින් පහරදී පලාගිය වරෙන්තුකරුවෙකු යළි අත්අඩංගුවට

පොලිස් නිලධාරියෙකුට තියුණු ආයුධයකින් පහරදී පලාගිය වරෙන්තුකරුවෙකු යළි අත්අඩංගුවට ********************************************* පොලිස් නිලධාරියෙකුට තියුණු ආයුධයකින් පහරදී පලාගිය වරෙන්තුකරුවෙකු යළි අත්අඩංගුවට (22.03.2021 – 09:13 +0530 – hirunews.lk/sinhala) කිරුලපන – නාගස්වත්ත ප්‍රදේශයේදී වරෙන්තුකරුවෙකු අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ පොලිස් නිලධාරියෙකුට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකර පලාගිය සැකකරුවෙකු යළි අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (21) අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් …

අනුරපුර පූජා නගරයේ ඉදිකිරීම් ගැන, අටමස්ථානාධිපති හිමියන්ගෙන් චෝදනා

අනුරපුර පූජා නගරයේ ඉදිකිරීම් ගැන, අටමස්ථානාධිපති හිමියන්ගෙන් චෝදනා ********************************************* අනුරපුර පූජා නගරයේ ඉදිකිරීම් ගැන, අටමස්ථානාධිපති හිමියන්ගෙන් චෝදනා (21.03.2021 – 20:00 +0530 – hirunews.lk/sinhala) අනුරාධපුර පූජා නගර සංවර්ධන කමිටු රැස්වීමේදී ගනු ලබන තීන්දු තීරණවලට පිටින් පූජා නගරයේ නොගැලපෙන දේ සිද්ධ වන බැවින් තවදුරටත් පූජා නගර සංවර්ධන කමිටු රැස්වීම පැවැත්වීමේ තේරුමක් තිබේදැයි අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් …

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කොරෝනා ආසාදනය ගැන අවධානය යොමු කරන්නැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් ඉල්ලීමක්

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කොරෝනා ආසාදනය ගැන අවධානය යොමු කරන්නැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් ඉල්ලීමක් ********************************************* සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කොරෝනා ආසාදනය ගැන අවධානය යොමු කරන්නැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් ඉල්ලීමක් (21.03.2021 – 14:46 +0530 – hirunews.lk/sinhala) සපුගස්ගන්ද තෙල් පිරිපහදුවේ කොරෝනා ආසාදිතයින් වාර්තාවීම සීග්‍රයෙන් ඉහළ යාම සම්බන්ධයෙන් සියළු ආයතනවල අවධානය යොමු විය යුතු බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක …

සහාරන්ගේ සහෝදරයා වන මොහොමඩ් රිල්වාන්ට ප්‍රතිකාර කල පුද්ගලයා TID අත්අඩංගුවට

සහාරන්ගේ සහෝදරයා වන මොහොමඩ් රිල්වාන්ට ප්‍රතිකාර කල පුද්ගලයා TID අත්අඩංගුවට ********************************************* සහාරන්ගේ සහෝදරයා වන මොහොමඩ් රිල්වාන්ට ප්‍රතිකාර කල පුද්ගලයා TID අත්අඩංගුවට (21.03.2021 – 07:23 +0530 – hirunews.lk/sinhala) පාස්කු ඉරිදා ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු වන ‘සහරාන් හෂීම්’ගේ සහෝදරයා වූ ‘රිල්වාන් හෂීම්’ට සහය දුන් පුද්ගලයෙකු සහ අන්තවාදී මතවාද ප්‍රචාරය කළ පුද්ගලයෙකු ත්‍රස්ත විමර්ශණ කොට්ඨාශයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ‘රිල්වාන් …

බස් අනතුරෙන් පසු පලාගිය, ටිපර් රථ රියදුරු සොයා විමර්ශන – බස් හිමිකරුගෙන් හිරුට ඇමතුමක්

බස් අනතුරෙන් පසු පලාගිය, ටිපර් රථ රියදුරු සොයා විමර්ශන – බස් හිමිකරුගෙන් හිරුට ඇමතුමක් ********************************************* බස් අනතුරෙන් පසු පලාගිය, ටිපර් රථ රියදුරු සොයා විමර්ශන – බස් හිමිකරුගෙන් හිරුට ඇමතුමක් (20.03.2021 – 20:14 +0530 – hirunews.lk/sinhala) පුද්ගලයින් 14 දෙනෙකුට දිවි අහිමි කරමින් ලු‍නුගල – බදුල්ල මාර්ගයේ පස්සර 13 කණුව ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරෙන් පසු, පලා …

ගුවන් හමුදා පැරෂුට් පුහුණුවීමක් අතරතුර සිදු වූ අනතුරකින් එක් අයෙකු ජීවිතක්ෂයට

ගුවන් හමුදා පැරෂුට් පුහුණුවීමක් අතරතුර සිදු වූ අනතුරකින් එක් අයෙකු ජීවිතක්ෂයට ********************************************* ගුවන් හමුදා පැරෂුට් පුහුණුවීමක් අතරතුර සිදු වූ අනතුරකින් එක් අයෙකු ජීවිතක්ෂයට (20.03.2021 – 10:31 +0530 – hirunews.lk/sinhala) අම්පාර උහන ගුවන් හමුදා කඳවුරේ පැරිෂුට් පුහුණුවක් අතරතුර සිදුවූ අනතුරකින් ගුවන් හමුදාවේ බලඝන නායක නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එලෙස මියගොස් ඇත්තේ රත්මලාන ගුවන් හමුදා කදවුරට අනුයුක්තව …

ලේ බැංකුව ලේ ඉල්ලයි

ලේ බැංකුව ලේ ඉල්ලයි ********************************************* ලේ බැංකුව ලේ ඉල්ලයි (20.03.2021 – 07:26 +0530 – hirunews.lk/sinhala) රුධිර සංචිත අවප්‍රමාණය වීම නිසා රුධිරය පරිත්‍යාග කිරීම සදහා එක් වන්නැයි ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය රුධිර දායකයින්ගෙන් ඉල්ලීමක් කරනවා. එහි අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා කියා සිටියේ කොරෝනා තත්වය හේතුවෙන් රුධිරය පරිත්‍යාග කිරීමට ජනතාව ඉදිරිපත් නොවීම තුල ගැටලුකාරී තත්වයක් උද්ගත …

ගුරු සංගම් දෙකක්, අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදී ගැටෙයි

ගුරු සංගම් දෙකක්, අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදී ගැටෙයි ********************************************* ගුරු සංගම් දෙකක්, අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදී ගැටෙයි (19.03.2021 – 19:08 +0530 – hirunews.lk/sinhala) සේවා ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් විදුහල්පති සේවයට බඳවා ගැනීමට කටයුතු කෙරෙන කැබිනට් පත්‍රය අහෝසි කරන ලෙස ඉල්ලමින් ‘අධ්‍යාපනය සුරැකීමේ වෘත්තිය සමිති එකමුතුව’ අද (19) අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදී විරෝධතාවයක් සංවිධානය කර තිබුණා. ඒ අතරතුර ‘ශ්‍රී ලංකා …