දෙවුන්දර ද්විත්ව (2) ඝාතනය රුපියල් ලක්ෂ 50 ක කොන්ත්‍රාත්තුවක්
දෙවුන්දර ද්විත්ව (2) ඝාතනය රුපියල් ලක්ෂ 50 ක කොන්ත්‍රාත්තුවක් දෙවුන්දර ද්විත්ව (2) ඝාතනය රුපියල් ලක්ෂ 50 ක කොන්ත්‍රාත්තුවක් (23.03.2025 – 13:02 +0530 – hirunews.lk/sinhala) මාතර දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලයේ දකුණු වාහල්කඩ ඉදිරිපස සිංහාසන මාර්ගයේදී සිදු වූ ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කාන්තාව ඇතුළු තිදෙනා (3) මාතර මහේස්ත්‍රාත් අධිකරණයට අද (23) ඉදිරිපත් කිරීමට නියමිතයි. සැකකරුවන්ගෙන් කළ …