අධිවේගයේ රිය අනතුරින් මියගිය කථීකාචාර්යවරයාගේ බිරිඳත් මියයයි
අධිවේගයේ රිය අනතුරින් මියගිය කථීකාචාර්යවරයාගේ බිරිඳත් මියයයි අධිවේගයේ රිය අනතුරින් මියගිය කථීකාචාර්යවරයාගේ බිරිඳත් මියයයි (26.03.2025 – 10:19 +0530 – hirunews.lk/sinhala) මධ්‍යම අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරෙන් මියගිය කැලණිය විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යා ඒකකයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය එන්. ඩී. ගුණේන්ද්‍ර ගයන්තගේ බිරිඳ ද ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. රිය අනතුරින් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ අසාධ්‍ය …