දෙහිවල සත්වෝද්‍යානයේ නම භාවිත කරමින් මුදල් ගරන ජාවාරමක්
දෙහිවල සත්වෝද්‍යානයේ නම භාවිත කරමින් මුදල් ගරන ජාවාරමක් දෙහිවල සත්වෝද්‍යානයේ නම භාවිත කරමින් මුදල් ගරන ජාවාරමක් (24.06.2025 – 16:21 +0530 – sinhala.adaderana.lk) ‘දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ’ නම භාවිත කරමින් ‘ව්‍යාජ සමාජ මාධ්‍ය ගිණුමක්’ සම්බන්ධව එම සත්වෝද්‍යානය විසින් ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව’ වෙත ලිපියක් යොමු කර තිබේ. එම ලිපිය මගින් දන්වා ඇත්තේ “Dehiwala Zoo – ශ්‍රී ලංකා ජාතික …