දිස්ත්‍රික්ක තුනක (3) තවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලාවට
දිස්ත්‍රික්ක තුනක (3) තවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලාවට ********************************************* දිස්ත්‍රික්ක තුනක (3) තවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලාවට (03.07.2021 – 06:39 +0530 – hirunews.lk/sinhala) අම්පාර, කෑගල්ල සහ මුලතිව් දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කෙරේ. අම්පාර, කෑගල්ල සහ මුලතිව් දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් අද (03) පෙරවරු හයේ (06:00) සිට හුදෙකලා කර තිබෙනවා. ඒ අනුව අම්පාර දිස්ත්‍රික්කයේ කල්මුණේ පොලිස් බල ප්‍රදේශයේ මරුතමුනායි …