කොළඹ නගර සීමාවේ ගස් කඩා වැටීම් ඉහළට
කොළඹ නගර සීමාවේ ගස් කඩා වැටීම් ඉහළට කොළඹ නගර සීමාවේ ගස් කඩා වැටීම් ඉහළට (22.05.2024 – 06:44 +0530 – hirunews.lk/sinhala) පසුගිය දින දෙක (2) තුළදී කොළඹ නගර සීමාවේ ගස් 20 ක් පමණ කඩා වැටී ඇති බවට වාර්තා වනවා. පසුගිය කාලයේදී කොළඹ නගරයේ අවදානමක් සහිත ගස් සලකුණු කළ අතර, මෙලෙස කඩා වැටුණු ගස් අතර අවදානමක් නොතිබෙන …