ඖෂධ අධිකාරියේ ස්ථාන මාරුවක් ගැන වෘත්තියවේදීන්ට සැකයක්
ඖෂධ අධිකාරියේ ස්ථාන මාරුවක් ගැන වෘත්තියවේදීන්ට සැකයක් ********************************************* ඖෂධ අධිකාරියේ ස්ථාන මාරුවක් ගැන වෘත්තියවේදීන්ට සැකයක් (19.03.2021 – 07:49 +0530 – hirunews.lk/sinhala) ඖෂධ නියාමන අධිකාරියේ තනතුරු මාරුව කොවිෂීල්ඩ් එන්නත වෙනුවට චීනයේ නිෂ්පාදිත කොරෝනා එන්නත භාවිතයට ගැනීමේ ව්‍යාපාරික අරමුණක්දැයි සැක මතු වන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසනවා. එහි සභාපති රවී කුමුදේශ් මහතා ඊයේ (18) පැවති මාධ්‍ය …