ලිත් නඩුවෙන් ඇමති බැසිල් එළියට
ලිත් නඩුවෙන් ඇමති බැසිල් එළියට ********************************************* ලිත් නඩුවෙන් ඇමති බැසිල් එළියට (01.02.2022 – 10:17 +0530 – hirunews.lk/sinhala) 2015 වසරේ පැවති ජනාධිපතිවරණ සමයේ දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් 2,94,00,000 මුදලක් උපයෝගී කර ගනිමින් ලිත් මුද්‍රණය කිරීමට අදාළ නඩුවෙන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ හා දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක නිදොස් කොට නිදහස් කිරීමට …