නාවික මෙහෙයුම් හමුවේ මෙරටට රැගෙන එමින් තිබූ තවත් මත්ද්‍රව්‍ය තොගයක් රටට ඇතුළු වීම වැළකේ
නාවික මෙහෙයුම් හමුවේ මෙරටට රැගෙන එමින් තිබූ තවත් මත්ද්‍රව්‍ය තොගයක් රටට ඇතුළු වීම වැළකේ ********************************************* නාවික මෙහෙයුම් හමුවේ මෙරටට රැගෙන එමින් තිබූ තවත් මත්ද්‍රව්‍ය තොගයක් රටට ඇතුළු වීම වැළකේ (03.02.2022 – news.navy.lk) ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය සහ බුද්ධි අංශ එක්ව 2022 ජනවාරි මස 26 වන දින සිදුකළ විශේෂ මෙහෙයුමකදී, ශ්‍රී ලංකාවට දකුණු …