අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 367 ක් ගැන ගැසට් නිවේදනයක්

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 367 ක් ගැන ගැසට් නිවේදනයක් ********************************************* අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 367 ක් ගැන ගැසට් නිවේදනයක් (09.03.2022 – 15:49 +0530 – hirunews.lk/sinhala) වත්මන් ආර්ථික තත්ත්වය කලමනාකරණය සඳහා අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයන සීමිත කාලයකට සීමා කීරීමට රජය තීරණය කර තිබෙනවා. මහ බැංකුවේ නිර්දේශ අනුව භාණ්ඩ 367 ක් සඳහා මෙලෙස ක්‍රමවේද 3 ක් යටතේ ආනයන සීමා …

ඖෂධ ගැන රාජ්‍ය ඇමතිගෙන් සහතිකයක්

ඖෂධ ගැන රාජ්‍ය ඇමතිගෙන් සහතිකයක් ********************************************* ඖෂධ ගැන රාජ්‍ය ඇමතිගෙන් සහතිකයක් (09.03.2022 – 15:02 +0530 – hirunews.lk/sinhala) ඖෂධ හිඟයක් පිළිබඳව ජනතාව අනවශ්‍ය කලබලයක් ඇති කරගත යුතු නොවන බව ඖෂධ නිෂ්පාදන, සැපයීම් නියාමන රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන පවසනවා. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ 51 වන ශාඛාව අද (09) හෝමාගම නගරයේදී විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි ඔහු මෙම …

ශ‍්‍රී ලංකාව මේ සතියේ බංකොලොත්.. ඉන්දියාව පොඩි කාලයක් කල් දමා දෙයි..

ශ‍්‍රී ලංකාව මේ සතියේ බංකොලොත්.. ඉන්දියාව පොඩි කාලයක් කල් දමා දෙයි.. ********************************************* ශ‍්‍රී ලංකාව මේ සතියේ බංකොලොත්.. ඉන්දියාව පොඩි කාලයක් කල් දමා දෙයි.. (09.03.2022 – 22:02 +0530 – lankacnews.com) ඉන්දියාව වෙත ශ‍්‍රි ලංකාව විසින් ඩොලර් මිලියන 900 ක මුදලක් මෙම සතියේ කිරීමට නියමිතව තිබූ බව සමගින් ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා සඳහන් …

විනිමය අනුපාත වෙනස හමුවේ ඩොලරය රුපියල් 229 ත් ඉක්මවයි

විනිමය අනුපාත වෙනස හමුවේ ඩොලරය රුපියල් 229 ත් ඉක්මවයි ********************************************* විනිමය අනුපාත වෙනස හමුවේ ඩොලරය රුපියල් 229 ත් ඉක්මවයි (08.03.2022 – 19:41 +0530 – hirunews.lk/sinhala) මහබැංකුව මගින් නම්‍යශීලි විනිමය අනුපාතයක් ප්‍රකාශයට පත් කිරීමත් සමඟ ඩොලරයක විකුණුම් මිල අද (08) රුපියල් 229.99 දක්වා ඉහළ ගියා. ඩොලරයක ගැණුම් මිල වූයේ රුපියල් 225. 20 ක්. කෙසේ වෙතත් මහ …

ඇන්තූරියම් පැළ රැගෙන ආ දෙදෙනෙකු (2) අත්අඩංගුවට

ඇන්තූරියම් පැළ රැගෙන ආ දෙදෙනෙකු (2) අත්අඩංගුවට ********************************************* ඇන්තූරියම් පැළ රැගෙන ආ දෙදෙනෙකු (2) අත්අඩංගුවට (08.03.2022 – 13:29 +0530 – hirunews.lk/sinhala) නීතිවිරෝධී ලෙස රුපියල් කෝටියක් (1,00,00,000) පමණ වටිනා ඇන්තූරියම් මල් පැළ 400 ක් මෙරටට ගෙන ආ ව්‍යාපාරිකයින් දෙදෙනෙකු (2) කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් …

ජනපතිගේ සභාපතිත්වයෙන් යුත් ආර්ථික සභාව සතිපතා රැස්වීමට කැබිනට් අවසරය හිමිවෙයි

ජනපතිගේ සභාපතිත්වයෙන් යුත් ආර්ථික සභාව සතිපතා රැස්වීමට කැබිනට් අවසරය හිමිවෙයි ********************************************* ජනපතිගේ සභාපතිත්වයෙන් යුත් ආර්ථික සභාව සතිපතා රැස්වීමට කැබිනට් අවසරය හිමිවෙයි (08.03.2022 – 10:37 +0530 – hirunews.lk/sinhala) සාර්ව ආර්ථික ප්‍රතිපත්ති, කොවිඩ්-19 වසංගත තත්ත්වයෙන් පසුව ජාතික ආර්ථිකයේ ක්‍රියාකාරිත්වය, ආර්ථික ප්‍රතිව්‍යුහගත කිරීම, රජයේ ආර්ථික ප්‍රතිපත්ති සඳහා සෘජු බලපෑමක් ඇති කරන ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘති ඇතුළුව දේශීය ආර්ථික ප්‍රතිපත්තීන් …

ආචාර්ය ජ‍යශංකර්ගෙන් අමාත්‍ය බැසිල්ට දුරකතන ඇමතුවක්

ආචාර්ය ජ‍යශංකර්ගෙන් අමාත්‍ය බැසිල්ට දුරකතන ඇමතුවක් ********************************************* ආචාර්ය ජ‍යශංකර්ගෙන් අමාත්‍ය බැසිල්ට දුරකතන ඇමතුවක් (08.03.2022 – 07:49 +0530 – hirunews.lk/sinhala) ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජායිශංකර් සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඊයේ (07) දුරකථන සංවාදයක නිරත වී තිබෙනවා. සුහද අන්දමින් පැවති එම සාකච්ඡාව ඵලදායී බවයි ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සදහන් කළේ. …

අමෙරිකානුවෙකුට ඕන විදියට මේ රට නටවන්න අපි ඉඩදෙන්නේ නෑ – විමල් වීරවංශ

අමෙරිකානුවෙකුට ඕන විදියට මේ රට නටවන්න අපි ඉඩදෙන්නේ නෑ – විමල් වීරවංශ ********************************************* අමෙරිකානුවෙකුට ඕන විදියට මේ රට නටවන්න අපි ඉඩදෙන්නේ නෑ – විමල් වීරවංශ (08.03.2022 – 12:25 +0530 – sinhala.adaderana.lk) වත්මන් මුදල් අමාත්‍යවරයා ඇමති ධුරයක් දරන අමාත්‍ය මණ්ඩලයක නැවතත් අමාත්‍යධුරයක් දැරීමට තමා සූදානම් නැති බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. අනුරාධපුරයේ දී මාධ්‍ය …

අමෙරිකානු ඩොලරයක විකුණුම් මිළ රුපියල් 230 ක උපරිමයක් දක්වා ඉහළට

අමෙරිකානු ඩොලරයක විකුණුම් මිළ රුපියල් 230 ක උපරිමයක් දක්වා ඉහළට ********************************************* අමෙරිකානු ඩොලරයක විකුණුම් මිළ රුපියල් 230 ක උපරිමයක් දක්වා ඉහළට (07.03.2022 – 21:43 +0530 – hirunews.lk/sinhala) වහාම ක්‍රියාත්මක වන පරිදි අමෙරිකානු ඩොලරයක (1) විකුණුම් මිළ රුපියල් 230 ක උපරිමයක් දක්වා ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා. ඒ අනුව විදේශ විනිමය ගනුදෙනු …

විමල් ඇතුළු හය (6) දෙනෙකුට එරෙහි නඩුව යළි කැඳවීම ලබන 30 වැනි දා

විමල් ඇතුළු හය (6) දෙනෙකුට එරෙහි නඩුව යළි කැඳවීම ලබන 30 වැනි දා ********************************************* විමල් ඇතුළු හය (6) දෙනෙකුට එරෙහි නඩුව යළි කැඳවීම ලබන 30 වැනි දා (07.03.2022 – 11:17 +0530 – hirunews.lk/sinhala) හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඇතුළු විත්තිකරුවන් හය (6) දෙනෙකුට එරෙහි ව ගොනුකර තිබෙන නඩුවක් මැයි මස 30 වැනි දා කැඳවන …