ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ සහ රියදුරාගේ දෑත් සපා කෑ බීමත් රියැදුරු රිමාන්ඩ්
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ සහ රියදුරාගේ දෑත් සපා කෑ බීමත් රියැදුරු රිමාන්ඩ් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ සහ රියදුරාගේ දෑත් සපා කෑ බීමත් රියැදුරු රිමාන්ඩ් (09.02.2024 – 07:18 +0530 – hirunews.lk/sinhala) ඇඹිලිපිටිය කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට සහ ඔහුගේ පොලිස් රියැදුරුට පරුෂ වචනයෙන් බැණ වැදී පහරදීමට තැත් කර ඔවුන් දෙදෙනාගේ (2) අත් සපාකෑ බීමත් ත්‍රිරෝද රථ රියැදුරකු පොලිසිය …