කොරෝනා වසංගතයෙන් පසු විදෙස් සංචාරකයින් දිවයිනට පැමිණීම අදින් (28) ඇරඹේ
කොරෝනා වසංගතයෙන් පසු විදෙස් සංචාරකයින් දිවයිනට පැමිණීම අදින් (28) ඇරඹේ ********************************************* කොරෝනා වසංගතයෙන් පසු විදෙස් සංචාරකයින් දිවයිනට පැමිණීම අදින් (28) ඇරඹේ (28.12.2020 – 13:01 +0530 – hirunews.lk/sinhala) කොරෝනා වසංගතයෙන් පසු ශ්‍රී ලංකාව විදේශීය සංචාරකයන් සඳහා නැවත විවෘත කිරීමේ නියමු ව්‍යාපෘතිය යටතේ පළමු ගුවන් යානය මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත අද (28) පස්වරුවේ පැමිණෙනවා. යුක්රේනයේ …