පිළිකා කාරක පොල් තෙල්, රේගුවෙන් නිදහස් වීම ගැන පරීක්ෂණයක්

පිළිකා කාරක පොල් තෙල්, රේගුවෙන් නිදහස් වීම ගැන පරීක්ෂණයක් ********************************************* පිළිකා කාරක පොල් තෙල්, රේගුවෙන් නිදහස් වීම ගැන පරීක්ෂණයක් (24.03.2021 – 13:57 +0530 – hirunews.lk/sinhala) පිළිකා කාරක අඩංගු පොල්තෙල් සෞඛ්‍ය නිර්දේශයන් නොතකා රේගුවෙන් නිදහස් කිරීම පිළිබඳ පරීක්ෂණයක් සිදුකරන බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද (24) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා නැගූ …

පස්සර අනතුරේ බස් රථ රියදුරාගේ දුරකථන දත්ත ලබාගැනීමේ සූදානමක්

පස්සර අනතුරේ බස් රථ රියදුරාගේ දුරකථන දත්ත ලබාගැනීමේ සූදානමක් ********************************************* පස්සර අනතුරේ බස් රථ රියදුරාගේ දුරකථන දත්ත ලබාගැනීමේ සූදානමක් (24.03.2021 – 08:50 +0530 – hirunews.lk/sinhala) පුද්ගලයින් 14 දෙනෙකුට මරු කැඳවමින් ලු‍නුගල – බදුල්ල මාර්ගයේ පස්සර 13 කණුව ප්‍රදේශයේ සිදුවූ අනතුරේ බසය පැදවූ රියදුරාගේ දුරකථනයේ දත්ත වාර්තා අදාළ සමාගම් වෙතින් ලබාගැනීමට සූදානම් වනවා. අනතුර සම්බන්ධයෙන් විමර්ශනය …

සීනි ආනයනික බද්ද සත 25 ක් දක්වා අඩු කලේ ජනතාවට එම සහනය ලබාදීමට – මුදල් ඇමති

සීනි ආනයනික බද්ද සත 25 ක් දක්වා අඩු කලේ ජනතාවට එම සහනය ලබාදීමට – මුදල් ඇමති ********************************************* සීනි ආනයනික බද්ද සත 25 ක් දක්වා අඩු කලේ ජනතාවට එම සහනය ලබාදීමට – මුදල් ඇමති (23.03.2021 – 20:23 +0530 – hirunews.lk/sinhala) සීනි සඳහා අයකෙරෙනු ආනයනික බද්ද සත 25 ක් දක්වා අඩු කිරීමට රජය පියවර ගත්තේ ජනතාවට එම …

පිළිකා කාරක සහිත පොල්තෙල් රට පුරා

පිළිකා කාරක සහිත පොල්තෙල් රට පුරා ********************************************* පිළිකා කාරක සහිත පොල්තෙල් රට පුරා (23.03.2021 – 12:59 +0530 – hirunews.lk/sinhala) උත්සව සමයට පෙර වෙළදපළේ සහ රේගුවේ පවතින ආනයනික පිරිපහදු නොකළ පොල්තෙල් සහ ෆාම් තෙල් මිනිස් පරිභෝජනයට සුදුසු ද නැද්ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂා කර කරුණු හෙළි කරන ලෙස මෙරට පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකවරුන් රජයෙන් ඉල්ලීමක් කරනවා. දඹුල්ලේ අද …

තෙවන (3) කොරෝනා රැල්ලක් ගැන, පී.එච්.අයි. වරුන්ගෙන් අනතුරු ඇගවීමක්

තෙවන (3) කොරෝනා රැල්ලක් ගැන, පී.එච්.අයි. වරුන්ගෙන් අනතුරු ඇගවීමක් ********************************************* තෙවන (3) කොරෝනා රැල්ලක් ගැන, පී.එච්.අයි. වරුන්ගෙන් අනතුරු ඇගවීමක් (23.03.2021 – 09:30 +0530 – hirunews.lk/sinhala) එන්නතට මුල් තැන දෙමින් ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා සිදුකරන පරීක්ෂණ අවම කළහොත් එය මෙරට තෙවන (3) කොරෝනා රැල්ලක ආරම්භය විය හැකි බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එම තත්ත්වය එළඹෙන …

ස්වර්ණවාහිනියේ කොටස් විකිණීම සම්බන්ධ පරීක්ෂණ අසම්පූර්ණයි – නීතිපති

ස්වර්ණවාහිනියේ කොටස් විකිණීම සම්බන්ධ පරීක්ෂණ අසම්පූර්ණයි – නීතිපති ********************************************* ස්වර්ණවාහිනියේ කොටස් විකිණීම සම්බන්ධ පරීක්ෂණ අසම්පූර්ණයි – නීතිපති (22.03.2021 – 18:56 +0530 – hirunews.lk/sinhala) ස්වර්ණවාහිනියේ කොටස් විකිණීම සම්බන්ධ පරීක්ෂණ අසම්පූර්ණ බව නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට දන්වා තිබෙනවා. නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය පැවසුවේ ඒ අනුව පරීක්ෂණ ගොනුව නැවතත් පොලිස්පතිවරයාට යැවූ බවයි. එම ආයතනයේ කොටස් …

පිහිටක් අවැසි පුංචි දියණිය ‘හෂිනි’

පිහිටක් අවැසි පුංචි දියණිය ‘හෂිනි’ ********************************************* පිහිටක් අවැසි පුංචි දියණිය ‘හෂිනි’ (22.03.2021 – 14:08 +0530 – hirunews.lk/sinhala) ශරීරයේ අස්ථි සහ මාංශ ක්ෂයවීමේ රෝගයකින් පෙළෙන දියණියක් පිළිබඳව පිළිමතාලව රණවන ජනපදයෙන් වාර්තා වනවා. මේ විමසා බැලීම දිවි රැක ගැනීමට වෙර දරණ එම පුංචි දියණිය පිළිබඳවයි. ****************************************** (22.03.2021 – 13:35 +0530 – hirunews.lk/sinhala) ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ …

පොලිස් නිලධාරියෙකුට තියුණු ආයුධයකින් පහරදී පලාගිය වරෙන්තුකරුවෙකු යළි අත්අඩංගුවට

පොලිස් නිලධාරියෙකුට තියුණු ආයුධයකින් පහරදී පලාගිය වරෙන්තුකරුවෙකු යළි අත්අඩංගුවට ********************************************* පොලිස් නිලධාරියෙකුට තියුණු ආයුධයකින් පහරදී පලාගිය වරෙන්තුකරුවෙකු යළි අත්අඩංගුවට (22.03.2021 – 09:13 +0530 – hirunews.lk/sinhala) කිරුලපන – නාගස්වත්ත ප්‍රදේශයේදී වරෙන්තුකරුවෙකු අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ පොලිස් නිලධාරියෙකුට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකර පලාගිය සැකකරුවෙකු යළි අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (21) අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් …

අනුරපුර පූජා නගරයේ ඉදිකිරීම් ගැන, අටමස්ථානාධිපති හිමියන්ගෙන් චෝදනා

අනුරපුර පූජා නගරයේ ඉදිකිරීම් ගැන, අටමස්ථානාධිපති හිමියන්ගෙන් චෝදනා ********************************************* අනුරපුර පූජා නගරයේ ඉදිකිරීම් ගැන, අටමස්ථානාධිපති හිමියන්ගෙන් චෝදනා (21.03.2021 – 20:00 +0530 – hirunews.lk/sinhala) අනුරාධපුර පූජා නගර සංවර්ධන කමිටු රැස්වීමේදී ගනු ලබන තීන්දු තීරණවලට පිටින් පූජා නගරයේ නොගැලපෙන දේ සිද්ධ වන බැවින් තවදුරටත් පූජා නගර සංවර්ධන කමිටු රැස්වීම පැවැත්වීමේ තේරුමක් තිබේදැයි අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් …

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කොරෝනා ආසාදනය ගැන අවධානය යොමු කරන්නැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් ඉල්ලීමක්

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කොරෝනා ආසාදනය ගැන අවධානය යොමු කරන්නැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් ඉල්ලීමක් ********************************************* සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කොරෝනා ආසාදනය ගැන අවධානය යොමු කරන්නැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් ඉල්ලීමක් (21.03.2021 – 14:46 +0530 – hirunews.lk/sinhala) සපුගස්ගන්ද තෙල් පිරිපහදුවේ කොරෝනා ආසාදිතයින් වාර්තාවීම සීග්‍රයෙන් ඉහළ යාම සම්බන්ධයෙන් සියළු ආයතනවල අවධානය යොමු විය යුතු බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක …