නවක මන්ත්‍රීවරුන්ගේ වාහන ඉල්ලීම – ආනයනය අත්හිටුවීමට කැබිනට් තීරණයක්
නවක මන්ත්‍රීවරුන්ගේ වාහන ඉල්ලීම – ආනයනය අත්හිටුවීමට කැබිනට් තීරණයක් ********************************************* නවක මන්ත්‍රීවරුන්ගේ වාහන ඉල්ලීම – ආනයනය අත්හිටුවීමට කැබිනට් තීරණයක් (26.05.2021 – 22:56 +0530 – hirunews.lk/sinhala) පාර්ලිමේන්තුවේ නවක මන්ත්‍රීවරුන්ගේ වාහන අවශ්‍යතාව සම්බන්ධ ඉල්ලීමක් කථානායකවරයා වෙත යොමු කර ඇති බව අප හිරු ප්‍රවෘත්ති ඔස්සේ පසුගියදා අනාවරණ කළා. කෙසේ වෙතත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා තීරුබදු රහිත වාහන ගෙන්වීමේ බලපත්‍ර …