බාලවයස්කාර දැරියක් අන්තර්ජාලය ඔස්සේ අලෙවි කළ කාන්තාවක් අත්අඩංගුවට
බාලවයස්කාර දැරියක් අන්තර්ජාලය ඔස්සේ අලෙවි කළ කාන්තාවක් අත්අඩංගුවට ********************************************* බාලවයස්කාර දැරියක් අන්තර්ජාලය ඔස්සේ අලෙවි කළ කාන්තාවක් අත්අඩංගුවට (17.06.2021 – 08:23 +0530 – hirunews.lk/sinhala) ගල්කිස්ස ප්‍රදේශයේදී 15 හැවිරිදි දැරියක් අපයෝජනයට ලක් කිරීම සහ අන්තර්ජාලය ඔස්සේ ලිංගික කටයුතු සඳහා විවිධ පුද්ගලයන්ට අලෙවි කිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකාර කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මීට සිද්ධියට අදාළව පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන …