කොරෝනා ආසාදිත ඉන්දියන් ජාතිකයින් 50 දෙනා යාපනයට
කොරෝනා ආසාදිත ඉන්දියන් ජාතිකයින් 50 දෙනා යාපනයට ********************************************* කොරෝනා ආසාදිත ඉන්දියන් ජාතිකයින් 50 දෙනා යාපනයට (22.06.2021 – 19:32 +0530 – hirunews.lk/sinhala) වත්තල – හේකිත්ත ප්‍රදේශයේ යකඩ කර්මාන්තශාලාවේ කොරෝනා ආසාදිත බවට තහවුරු වූ ඉන්දීය ජාතිකයන් 50 දෙනෙකු යාපනය – කෝපායි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත රැගෙන ගොස් තිබෙනවා. ආසාදිතයන් සිටින බවට සෞඛ්‍ය අංශ වෙත ලද තොරතුරක් මත පසුගිය …