විමල්ට හොඳ වැඩේ …
විමල්ට හොඳ වැඩේ … ********************************************* විමල්ට හොඳ වැඩේ … (22.06.2021 – 13:15 +0530 – lankaleadnews.com) මම නම් කියන්නේ විමල් ගේ අමාත්‍යාංශයෙන් කෑල්ලක් ගලවපු එක සාධාරණයි. මොකද ලංකාවේ ආණ්ඩුව යටතේ ක්‍රියාත්මක වෙන අමාත්‍යාංශයක් දෙපාර්තමේන්තුවක් සංස්ථාවක් හෝ ව්‍යවස්ථාපිත මණ්ඩලයක් කියන්නෙම පාඩු ලබන මහ භාණ්ඩාගාරයට බරක් වෙච්ච ජනතා බදු මුදලින් යැපෙන හොරකම දූෂණය වංචාව රජ වෙච්ච තැනක්ම වෙන්න …