ඔන්ලයින් ගුරු වර්ජනය අඛණ්ඩව
ඔන්ලයින් ගුරු වර්ජනය අඛණ්ඩව ********************************************* ඔන්ලයින් ගුරු වර්ජනය අඛණ්ඩව (13.07.2021 – 19:22 +0530 – hirunews.lk/sinhala) ලංකා ගුරු සේවා සංගමය ඇතුළු ගුරු සංගම් 14 ක් එක්ව ක්‍රියාත්මක කරන සියලුම ඔන්ලයින් ඉගැන්වීම් කටයුතු වලින් ඉවත් වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අඛන්ඩව ඉදිරියට සිදුකරන බව ගුරු වෘත්තීය සමිති පවසනවා. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පතට විරෝධය දැක්වීමේදී ලංකා ගුරු සංගමයේ ලේකම් …