අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්ගෙන් ගුරු හා විදුහල්පතිවරුන්ට ආයාචනයක්
අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්ගෙන් ගුරු හා විදුහල්පතිවරුන්ට ආයාචනයක් ********************************************* අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්ගෙන් ගුරු හා විදුහල්පතිවරුන්ට ආයාචනයක් (25.07.2021 – 15:56 +0530 – hirunews.lk/sinhala) වැටුප් විෂමතා මුල් කරගනිමින් ඔන්ලයින් ඉගැන්වීමේ කටයුතුවලින් ඉවත්වී සිටින ගුරු සහ විදුහල්පතිවරුන්ට පිළිගත හැකි විසඳුමක් ඉදිරියේදී ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල සී. පෙරේරා මහතා ප්‍රකාශ කළා. එබැවින් වර්ජනය අවසන් කර, සිසුන්ට ඉගැන්වීමේ …