විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් ********************************************* විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් (10.08.2021 – 11:32 +0530 – hirunews.lk/sinhala) පවතින කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මඟින් සපයනු ලබන සේවාවන් ක්‍රියාත්මක කරන ආකාරය දක්වමින් නිවේදනයක් නිකුත්කර තිබෙනවා. අදාල නිවේදනය පහතින් : මාධ්‍ය නිවේදනය – 2021.08.10 – බාගත කරන්න : [සිංහල] – [සිංහල 2] ++++++++++++++++++ (10.08.2021 – 14:03 …