අහුන්ගල්ලේ වෙඩි තැබීමක්; එක් (1) පුද්ගලයෙකුට තුවාල
අහුන්ගල්ලේ වෙඩි තැබීමක්; එක් (1) පුද්ගලයෙකුට තුවාල අහුන්ගල්ලේ වෙඩි තැබීමක්; එක් (1) පුද්ගලයෙකුට තුවාල (17.04.2025 – 22:19 +0530 – hirunews.lk/sinhala) අහුන්ගල්ල ප්රදේශයේදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. මෙම වෙඩි තැබීම හේතුවෙන් එක් (1) පුද්ගලයෙකු තුවාල ලබා බලපිටිය රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය පවසන්නේ. මෙසේ තුවාල ලබා ඇත්තේ වයස අවුරුදු 28 ක තරුණයෙක් බවද සඳහන් ෴ …