ඉඩම් මැනීමට ජංගම සේවයක්
ඉඩම් මැනීමට ජංගම සේවයක් ********************************************* ඉඩම් මැනීමට ජංගම සේවයක් (27.03.2021 – 08:27 +0530 – hirunews.lk/sinhala) ඉඩම් මැනීමේ කටයුතු කඩිනම් කිරීම සහ විධිමත් කිරීම සඳහා නවීන තාක්ෂණය යොදා ගන්නා ජංගම සේවයක් රට පුරා ආරම්භ කිරීමට කටයුතු කරන බව ඉඩම් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා පවසනවා. ඉඩම් කටයුතු පිලිබඳ උපදේශක කාරක සභාවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළ බවයි …