“පිළිකා කාරක පොහොර මෙට්‍රික්ටොන් 18,000 ක් ගොවි බිම්වලට යොදලා”

“පිළිකා කාරක පොහොර මෙට්‍රික්ටොන් 18,000 ක් ගොවි බිම්වලට යොදලා” ********************************************* “පිළිකා කාරක පොහොර මෙට්‍රික්ටොන් 18,000 ක් ගොවි බිම්වලට යොදලා” (16.04.2021 – mawbima.lk) නිකුත් කරන ලද පිළිකා කාරක හා වකුගඩුවලට හානි කර ප්‍රමිතියෙන් තොර පොහොර මෙට්‍රික්ටොන් 18,000 ක් ගොවීන් වගා බිම්වලට යොදා ඇතැයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනය අනාවරණය කරයි. එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා ‘මව්බිම’ට …

වරාය නගර පනත් කෙටුම්පතට පාර්ශව රැසක විරෝධය – පෙත්සම් විභාගයට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්

වරාය නගර පනත් කෙටුම්පතට පාර්ශව රැසක විරෝධය – පෙත්සම් විභාගයට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ********************************************* වරාය නගර පනත් කෙටුම්පතට පාර්ශව රැසක විරෝධය – පෙත්සම් විභාගයට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් (15.04.2021 – 20:06 +0530 – hirunews.lk/sinhala) කොළඹ වරාය නගරය – ආර්ථික කොමිෂන් සභාව පිහිටුවීමට අදාළ පනත් කෙටුම්පතට එරෙහිව ඉදිරිපත් කර ඇති පෙත්සම් කැඳවීම සඳහා අගවිනිසුරුවරයා ප්‍රමුඛ …

බිත්තර වී සපයා ගැනීමට නොහැකිව දැඩි දුෂ්කරතාවයට පත්ව සිටින ගොවීන්

බිත්තර වී සපයා ගැනීමට නොහැකිව දැඩි දුෂ්කරතාවයට පත්ව සිටින ගොවීන් ********************************************* බිත්තර වී සපයා ගැනීමට නොහැකිව දැඩි දුෂ්කරතාවයට පත්ව සිටින ගොවීන් (15.04.2021 – 13:03 +0530 – hirunews.lk/sinhala) යල කන්නයේ වී වගා කිරීම සඳහා බිත්තර වී සපයා ගැනීමට නොහැකිවීමෙන් පොළොන්නරුව ගිරිතලේ ගොවිජනපද ව්‍යාපාරයේ ගොවීන් දැඩිදුෂ්කරතාවයට පත්ව සිටිනවා. පොළොන්නරුව – ගිරිතලේ ගොවිජනපද ව්‍යාපාරයේ ගෝවීන් 300 කට ආසන්න …

නීතිවිරෝධී සංක්‍රමණ සහ මිනිස් ජාවාරම් වැළැක්වීමට ඩ්‍රෝන තාක්ෂණය

නීතිවිරෝධී සංක්‍රමණ සහ මිනිස් ජාවාරම් වැළැක්වීමට ඩ්‍රෝන තාක්ෂණය ********************************************* නීතිවිරෝධී සංක්‍රමණ සහ මිනිස් ජාවාරම් වැළැක්වීමට ඩ්‍රෝන තාක්ෂණය (15.04.2021 – 10:19 +0530 – hirunews.lk/sinhala) මුහුදු මාර්ග ඔස්සේ ඕස්ට්‍රේලියාවට සිදුකරන නීතිවිරෝධී සංක්‍රමණ සහ මිනිස් ජාවාරම් වැළැක්වීමට ඩ්‍රෝන තාක්ෂණයේ සහය ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් දැන් ශ්‍රී ලංකා පොලිසිය සතුව තිබෙනවා. ඒ ඩ්‍රෝන තාක්ෂණය ඔස්සේ විශේෂ ගුවන් නිරීක්ෂණ මෙහෙයුම් …

අවුරුදු සමයේ හදිසි අනතුරු ඉහළට

අවුරුදු සමයේ හදිසි අනතුරු ඉහළට ********************************************* අවුරුදු සමයේ හදිසි අනතුරු ඉහළට (14.04.2021 – 14:49 +0530 – hirunews.lk/sinhala) දිවයින පුරා විශේෂ රථ වාහන මෙහෙයුමක් පොලීසිය විසින් මේ වනවිට ක්‍රියාවට නංවා තිබෙනවා. අද (14) උදෑසන 9 ට එය ආරම්භ කෙරුණු අතර, හෙට (15) උදෑසන 6 දක්වා එය ක්‍රියාත්මක කරන බවයි පොලීසිය සඳහන් කළේ. බීමත් රියදුරන් සහ රථ …

අන්තවාදී මුස්ලිම් සංවිධාන 11 ක් තහනම් කිරීමේ ගැසට්ටුව නිකුත් වෙයි

අන්තවාදී මුස්ලිම් සංවිධාන 11 ක් තහනම් කිරීමේ ගැසට්ටුව නිකුත් වෙයි ********************************************* අන්තවාදී මුස්ලිම් සංවිධාන 11 ක් තහනම් කිරීමේ ගැසට්ටුව නිකුත් වෙයි (14.04.2021 – 06:38 +0530 – hirunews.lk/sinhala) ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අන්තවාදයට සම්බන්ධ ඉස්ලාමීය සංවිධාන 11 ක් තහනම් කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රය ඊයේ (13) නිකුත් කර තිබෙනවා. මෙම සංවිධාන තහනම් කිරීමට පසුගිය 07 වැනිදා නීතිපති …

සූර්ය සිංහලේ හිරුත් එක්ක තුන් හෙළයේ අවුරුදු ඇරඹේ

සූර්ය සිංහලේ හිරුත් එක්ක තුන් හෙළයේ අවුරුදු ඇරඹේ ********************************************* සූර්ය සිංහලේ හිරුත් එක්ක තුන් හෙළයේ අවුරුදු ඇරඹේ (13.04.2021 – 19:55 +0530 – hirunews.lk/sinhala) අලුත් අවුරුද්ද පිළිගැනීමට සැරසෙන ඔබ වෙනුවෙන් කවදත් අනුකරණයෙන් සහ ආවේණිකත්වයෙන් තොර අත්දැකීම් තිළිණ කරන ශ්‍රී ලාංකේය ටෙලිවිෂනේ ප්‍රමුඛයා ‘හිරු ටීවී’, මෙවරත් නවමු අත්දැකීම් පෙළක් ඔබ වෙත තිළිණ කිරීමට සූදානම්. ඒ සූර්ය සිංහලේ …

රජයේ ඇතැම් ප්‍රධානීන් ඉස්ලාම් අන්තවාදීන්ට නතු වෙලා

රජයේ ඇතැම් ප්‍රධානීන් ඉස්ලාම් අන්තවාදීන්ට නතු වෙලා ********************************************* රජයේ ඇතැම් ප්‍රධානීන් ඉස්ලාම් අන්තවාදීන්ට නතු වෙලා (13.04.2021 – aruna.lk) රාජ්‍ය ආයතන මුල්පුටුවල සිටින ඇතැම් ප්‍රධාන නිලධාරීන් ඉස්ලාමීය අන්තවාදී සංවිධානවලට නතු වී කටයුතු කරන බව රාජ්‍ය බුද්ධි අංශ විමර්ශනයකින් අනාවරණය වී තිබේ. මෙම සංවිධාන සම්බන්ධයෙන් රජය ගන්නා තීන්දු තීරණ මෙම නිලධාරීන් මගින් එම සංවිධානවලට ලැබෙන බවට ද …

රුපියල් 5000 සේ දීමනාව ගැන සමෘද්ධි වෘත්තිය සංගම්වලට සැකයක්

රුපියල් 5000 සේ දීමනාව ගැන සමෘද්ධි වෘත්තිය සංගම්වලට සැකයක් ********************************************* රුපියල් 5000 සේ දීමනාව ගැන සමෘද්ධි වෘත්තිය සංගම්වලට සැකයක් (12.04.2021 – 19:40 +0530 – hirunews.lk/sinhala) සමෘද්ධිලාභීන් සහ අඩු ආදායම්ලාභීන් ඇතුළු තෝරා ගත් කාණ්ඩ කිහිපයකට රුපියල් 5000 සේ දීමනාව ලබාදීමේ කටයුතු අද (12) පෙරවරුවේ ආරම්භ වූ අතර, ඇතැම් ස්ථානවල ගැටළු සහගත තත්වයන්ද මතුව තිබුණා. ඒ, අදාළ …

ප්‍රහාර වළක්වා ගැනීමට ජනතා සහයද ආරක්ෂක අංශවලට අත්‍යවශ්‍යයි – අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර

ප්‍රහාර වළක්වා ගැනීමට ජනතා සහයද ආරක්ෂක අංශවලට අත්‍යවශ්‍යයි – අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර ********************************************* ප්‍රහාර වළක්වා ගැනීමට ජනතා සහයද ආරක්ෂක අංශවලට අත්‍යවශ්‍යයි – අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර (12.04.2021 – 15:18 +0530 – hirunews.lk/sinhala) ඉදිරියේදී පාස්කු ප්‍රහාරය වැනි ප්‍රහාර වළක්වා ගැනීම සඳහා ජනතා සහයද ආරක්ෂක අංශවලට අත්‍යවශ්‍ය බව, මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය රියර් අද්මිරාල් …