බැඳුම්කර නඩුවේ සැකකරුවන්ට ඇප ලබාදීමට එරෙහිව නීතිපතිගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපෑලක්
බැඳුම්කර නඩුවේ සැකකරුවන්ට ඇප ලබාදීමට එරෙහිව නීතිපතිගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපෑලක් ********************************************* බැඳුම්කර නඩුවේ සැකකරුවන්ට ඇප ලබාදීමට එරෙහිව නීතිපතිගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපෑලක් (19.04.2021 – 15:46 +0530 – hirunews.lk/sinhala) 2016 මාර්තු 29 වන දා පැවති මහබැංකු බැඳුම්කර වෙන්දේසිය හා සම්බන්ධ බැඳුම්කර වංචාවට අදාළ සැකකරුවන්ට ඇප ලබාදීමට එරෙහිව නීතිපතිවරයා විසින් අභියාචනයක් ගොනු කර තිබෙනවා. ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් මගින් හිටපු …