ගර්භණී කාන්තාවන්ට විශේෂ දැනුම්දීමක් – තුන් වන (3) ගැබිණි මරණය කුරුණෑගලින්
ගර්භණී කාන්තාවන්ට විශේෂ දැනුම්දීමක් – තුන් වන (3) ගැබිණි මරණය කුරුණෑගලින් ********************************************* ගර්භණී කාන්තාවන්ට විශේෂ දැනුම්දීමක් – තුන් වන (3) ගැබිණි මරණය කුරුණෑගලින් (15.05.2021 – 07:59 +0530 – hirunews.lk/sinhala) කොරෝනා ආසාදනය වීම හේතුවෙන් මෙරට සිදුවූ තුන් වන (3) ගැබිණි කාන්තා මරණය කුරුණෑගලින් වාර්තා වුණා. කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 28 හැවිරිදි කාන්තාවකුයි මෙලෙස ජීවිතක්ෂයට …