අහසට වෙඩි තබා ‘හොරණ නීලක’ සිය දරුවා පැහැර ගනියි
අහසට වෙඩි තබා ‘හොරණ නීලක’ සිය දරුවා පැහැර ගනියි ********************************************* අහසට වෙඩි තබා ‘හොරණ නීලක’ සිය දරුවා පැහැර ගනියි (17.02.2022 – 12:50 +0530 – hirunews.lk/sinhala) හොරණ – කඳන ප්‍රදේශයේ කාන්තාවක් භාරයේ සිටි 7 හැවිරිදි දරුවෙකු අහසට වෙඩි තබා පැහැරගෙන ගොස් තිබෙනවා. මිනී මැරුම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ ‘හොරණ නීලක’ නැමැත්තා මෙලෙස පැහැරගෙන ඇත්තේ, සිය නැන්දම්මා …